VLC media player එක ගැන දැන ගමු.
දන්නා VLC ගැන නොදන්නා දේ
පරිගණකයකට නැතුවම බැරි මෘදුකාංගයක් ලෙස media Player හැදින්වීමට පුළුවන්. ඒ අතරින් කවුරුත් දන්නා player එකක් තමයි VLC Media player එක. Video play කිරීම සඳහා බොහෝ දෙනා එය භාවිතා කරත් Video Play කිරීමට වඩා තවත් බොහෝ දේවල් කරදීමට මෙම Media Player එකට හැකියාව පවතිනවා.
Video Convert
VLC player එක තුල play කිරීමට හැකි Video Files, VLC Media Player එක මගින් ඔබට අවශ්‍ය File Format එකකට..... සම්පූර්ණයෙන් කියවන්න >>>>>>
Subscribe to:
Posts (Atom)